You are on page 1of 7

ෙෆඩරලවාදය ෙමසය උඩ;

ෙෆඩරලවාදෙයාෝ ෙමසය යට |
Federalism on the table in Sri Lanka while
federalists gone to hiding
අජත පැරකම ජයසංහ -

'16 වන සයවෙසද බටහර බලවතන පැමෙණනනට ෙපර,


ලංකා දවයෙන රාජධාන තනක තබණ. උතෙර පහටා තබණ
ඉන එකක ෙදමළ ජනයාට හම වය. කනද උඩරට
රාජධානය අවසානයට ම 1815 ද බතාන්යන අතට පත වය.
1833 ද බතාන්යන පරපාලන පහසව තකා ෙමම ෙදශයන
තන එක කළ අතර එයන ලංකාව එක භමයක බවට පත
වය. 1848 ද යටත වජත පාලකයනෙගන නදහස ලබා
ගනදද යටත වජත රජය සාමාන් බහතර පාලනයක සහත
ඒකය සවරපෙය ව්වසථාවක කයාතමක කෙළය.' ෙම
ෙදමළ ජාතක සනධානය මහ මැතවරණය සඳහා ඉදරපත
කළ පතපතත පකාශය ආරමභ වන ආකාරයය.

ෙදමළ ජාතක සනධානෙය සද ව තෙබන ෙබදම


ෙදශපාලනක එකක. එෙමන ම එය ෙදමළ ජාතක
ෙදශපාලනෙය අරබදය පකාශ කරන කැඩපතක ෙලස ද
දැකය හැක ය. ෙදමළ ජාතක සනධානෙය හටප මනතන
ගණනාවකට මහ මැතවරණය සඳහා නාම ෙයාෝජනා අහම ව
තෙබ. නාම ෙයාෝජනා අහම ව මනතන අතරන ඇතැෙමක
ආණඩවට කෙඩ ගය අය ෙවත. එෙහත ඇතැෙමකට නාම
ෙයාෝජනා අහම වම පටපස ඇතෙත ෙදශපාලනක කාරණයක.
ෙදමළ ජාතක සනධානෙය ෙදශපාලනක ෙබදම සලකණ
වනෙන එතැනන.

ෙදමළ ජාතක සනධානෙය නාම ෙයාෝජනා අහම වඩාත


ෙදශපාලනක ෙකාටස වනාහ ෙදමළ ජනයාෙග සවයං නරණ
අයතය ෙහවත ෙවන වෙම හමකම අවධාරණය කරන දැඩ
ජාතකවාදහ ෙවත. සමසත ලංකා ෙදමළ ෙකාංගසෙය නායක,
පනහට පනහ ඉලලෙමන පසදධයට පත ෙදමළ නායක ජ.ජ.
ෙපානනමබලමෙග මණබර ගෙජනදකමාර ෙපානනමබලම,
ෙපාංග තමල නම ෙදමළ සංසකෘතක ව්ාපාර‍ෙය නායකාවක
ව පදමන සදමබරනාදන හා ෙකාට සංවධානය හා සමබනධව
සට අය ෙමම පරස අතර ෙවත. ඔවනෙග ෙදශපාලනයට
ෙදමළ වෙදසගත පජාෙව බලපෑම දැඩව ම දැන තෙබ.

ෙකාට සංවධානය යදමය වශෙයන පරාජය වමත සමග


ලාංකය භමෙය ෙදමළ ෙදශපාලනෙය ආධපත්ය එයට අහම
ව මත, ෙදමළ වෙදසගත පජාව අතර වඩා පජාතනතවාද හා
රාජ් තානතක සවරපයකන නැග සටමන බලය තහවර කර
ගැනමට ඔවහ සමත වහ. එෙහත, ෙම වන වට ෙදමළ
ජාතක සනධානෙය බලය හම ව තෙබනෙන ෙෆඩරල
පකෂය, ඊ.ප.ආර.එල.එෆ හා ෙටෙලාෝ යන පකෂ නෙයාෝජනය
කරන ධෙනශවර ලබරලවාදනටය. ඔවහ ෙම වන වට
ඉනදය හා ෙකාළඹ ආණඩ සමග සහෙයාෝගතා ෙදශපානයක
හරහා සමත බලය ෙබදමක භාර ගනමන ෙෆඩරල ෙහාෝ
ඒකය ලංකාවක රාමව තළ ධෙනශවර ෙදශපාලනයකට
කැමැතත දකවන පරසක.

පශචාත යද කාලන ලංකාෙව ෙදමළ ෙදශපාලනය තළ මත


ව තෙබන පබල ම ගැටම වනෙන ෙකාළඹ ෙකනදය
පාලනය යම සමත සංෙශාෝධන සහතව භාර ගැනමට සදානම
ධෙනශවර ලබරලවාදන හා සවයං නරණ හමකම ෙවනෙවන
ව සටන දගට ම ෙගන යාම ෙතාෝරා ගත ෙදමළ ජාතකවාදන
අතර ගැටමය. ඔවන ඉදර මහ මැතවරණෙයද ෙකෙස ඡනද
ලබා ගන ඇදද යනන නරකෂණය කරම වැදගත ය.

ෙම වන වට ‍ෙදමළ ජාතක සනධානෙය ආධපත්ය ආර.


සමබනධන (ඉලංෛක අරස කචච), සෙරෂ ෙපමචනදන
(ඊ.ප.ආර.එල.එෆ.) හා ෙසලවම අෛඩකලනාදන (ෙටෙලාෝ)
වැන අයෙග නායකතවෙයන යත බලෙවග අතට පතව
තෙබ. ෙදමළ ජනයා මහනද රාජපකෂට වරදධව ඡනදය
දෙමන ඔවන ඔහෙග පතපතත පතකෙෂප කරන බව පවසා
ඇතැය ෙදමළ ජාතක සනධාන පාරලෙමනත මනත සෙරෂ
ෙපමචනදන ජනාධපතවරණෙයන පස පැවසය. තමන ෙවන
ම ජනතාවක බව හා තමනට ෙදශපාලන වසදමක අවශ්
බව ෙමම ජනාධපතවරණෙයද ෙදමළ ජනතාව පවසා ඇත
බව ද ඔවන සමග බලය ෙබදා ගැනම අවශ් බව ද
ෙපමචනදන කෙවය. ෙදමළ ජාතක සනධානෙය මැතවරණ
පතපතත පකාශය එළ දකනෙන ෙමම සංදරභය තළය.

1951 ද ඉලංෛක තමල අරස කචච ෙහවත ෙෆඩරල පකෂය


බහ ව පදනම ව ෙදමළ ජනයා සංහලයනෙගන ෙවනස
ෙවනම ජාතයක වම හා ඔවනට සවයං නරණ හමකම තබම
යන කරණ ෙවත ආපස යන ෙදමළ ජාතක සනධානය එම
හමකම සඳහා අවශ් සාධකයක ෙලස උතර නැෙගනහර
ෙෆඩරල සැකැසමක ඉලලා සට බව ෙපනවා ෙදය. 13 වන
ආණඩකම ව්වසථා සංෙශාෝධනය යටෙත පහටවන ලද පළාත
සභා පළබඳව ෙදමළ ජාතක සනධාන මැතවරණ පතපතත
පකාශෙය සඳහන වනෙන ෙමෙස ය.

'ඉනද-ලංකා ගවසම අනව 1987 ද උතර-නැෙගනහර


ඒකාබදධ කරන ලද සැකැසමක හඳනවා ෙදන ලද. ඒ ඔසෙස
අවම බලතල සහතව පළාත සභා පහටවමක සද වය.
එෙහත රාජ්ෙය සවභාවය තවමත ඒකය ෙලස වසතර කරන
ලද අතර බලය ආපස ෙකනදය ෙවත ලබා ගැනම සඳහා
13 වන ආණඩකම ව්වසථාෙව වධවධාන පාවචච ෙකරණ.
ෙකෙස ෙවතත, ෙම ඔසෙස ෙතරමක ඇත බලය
ෙබදාගැනෙම සැකැසමක කයාතමක වෙය නැත.'

ෙදමළ ජාතක සනධානය වසන 1994-2000 චනදකා


බංඩාරනායක කමාරතංග ආණඩ සමෙය මහාචාරය ජ.එල.
පරස ආදනෙග පධානතවෙයන සමපාදත ව්සථා ෙකටමපත
ඇගයමකට ලක කරන බව ෙපෙන. 2000 ද පාරලෙමනතවට
ඉදරපත කරන ලද පනත මගන රජෙය ඒකය සවරපය
ෙවනස කර, පාලන බලතල වෂෙයහ ෙබදාහදාගත
සෛවරතවයක සඳහා ව සැකැසමක හඳනවා දන බව එය
ෙපනවා ෙදය. ෙදමළ ජාතක සනධානය 2010 මහ
මැතවරණය සඳහා ඉදරපත කරනෙන ද ෙබදාහදාගත
සෛවරතවයක මත පදනම ව බලය ෙබදාගැනෙම
සැකැසමක සඳහා වන ඉලලමක.

ඒකාබදධ කරන ලද උතර-නැෙගනහර ඒකකයක මත, ෙදමළ


කතා කරන මසලම ජනයාට ද පළගත හැක ආකාරෙය,
සංවරධනය සඳහා ඍජව වෙදශ ආධාර ලබා ගත හැක
ෙෆඩරල ව්හාතමක බලය ෙබදාගැනෙම සැකැසමක ෙදමළ
ජාතක සනධානය ඉලලා සටය.

ලාංකය දවයෙන භම සමාව තළ, බහතර ජාතය වන


සංහලයන සමග ෙදශපාලනෙය සම අවසථා ෙබදා හදා
ගනමන එකව වසෙම අවශ්තාව ලංකාෙව ෙදමළ
ෙදශපාලනය තළ හැම වට ම පාෙහ තබණ. එෙහත, එය
වනාහ මාකසවාද ජනතා වමකත ෙපරමණ ද ඇතළව සංහල
නායකයන සතන අනදමට, සංහල මලක ෙකාළඹ ෙකනදය
රාජ් ව්හයක තළට යටත කර ගාල කර ගැනෙමන පස
එකව වසෙම සාමයක ෙනාවන බව දැනවත වටහා ගත
යතය. ලාංකය භමෙයද ෙදමළ ජාතකවාද ෙකාට සංවධානය
යදමය හා ෙදශපාලනක වශෙයන තලා දැමෙමන පස නැවත
වතාවක ෙදමළ ෙෆඩරලවාදයට නදහස ෙදශපාලන
අවකාශයක නරමානය ව තෙබ. මහ මැතවරණෙයද ෙදමළ
ජාතක සනධානය වසන ඉදරපත කරන ඉලලම වනාහ ෙදමළ
ඩයසෙපාෝරාෙව ෙවනම රාජ් ඉලලෙමන ෙවනස එකව
වසෙම කැමැතත පකාශ කරන සාධනය ෙයාෝජනාවක ෙලස
ගැනමට ෙහාෝ සංහල සමාජය සදානම වය යත ය.

එෙහත, නැවත වතාවක දැකය හැක වනෙන සපරද සංහල


අවසථාවාදෙය නව ජවනකාවක පමණ. පසගය සමෙය
ෙෆඩරල අදහස අෙලවකරණෙය ෙයදණ මහාචාරය ජ.එල.
පරස, ආචාරය කමාර රපසංහ, වකටර අයවන, වාසෙදව
නානායකකාර වැන බදධමතන පවා දැන ඒකය හා වැඩවසම
රාජ්වාද මහනද චනතනෙය අනගාමකයන ව ඇත. පසගය
කාලෙය පඳරකට පයන ගැස වට බරත පටන දවනනට
පටන ගත අසංඛ්යක ෙනාරාජ් සංවධාන පසනකවරනෙග
ලපනයකවත දැන ෙසායා ගැනමට නැත. මහතවරන, ඔනන
දැන ඔෙබ පශනය ව ෙකාට සංවධානය තලා ෙපළා දමන
ලද සංදරභය තළ ඔබ ෙදස ෙෆඩරලවාදය ෙදමළ ජනයා
අතරන ම ෙමසය මතට පැමණ තෙබ. ෙෆඩරලවාදෙය
ෙදවවරන,ඔබ ෙකාහද?

සයෙරන එෙතර ෙදමළ වෙදසගත පජාව අතර හඳමන ෙදමළ


ෙදශපාලනෙය ජාතකවාද ෙලාක අයයා ලංකාෙව සද වන ෙද
ෙදස පරකෂාෙවන බලා සටය. ලංකාෙව ෙදමළ නායකයන
සංහල නායකයන සමග සමමතයකට එළඹම සඳහා දරන
ෙමම අභෙයාෝගාතමක උතසාහය හමෙව අහක බලන ඔෙබ
මනමර නෂකයතවය වසන ලංකාවට තවත ඓතහාසක
අවසථාවක අහම කරන ඇත.

You might also like