You are on page 1of 5

උඩ පහත ෙදරටට යනෑ ෙපෙද බස් වහර http://www.silumina.lk/punkalasa/20100704/_art.asp?

fn=ar1007046

උඩ පහත ෙදරටට නුහු සිය නෑ ෙපෙදසි බස් වහර

“නන් ධ ෙපෙදසි බස් ෙගෙනයි ෙනාෙයක පද ත්” යන


මැෙයන් සුමු චතරා ජයව ධන සින් අෙප◌්ල් 25 වැනිදා
» හදාරන්ෙන නැතව වදාරන්න බෑ
පන්කලස අතෙ කයට ලයන ලද ලපය සහ ඊට ඌණ
පරණය ෙලස එ .එ . පසිංහයන් සින් මැයි 16 දන » ධ ම සන්නිෙ දන සූත තන
අතෙ කයට ලයන ලද ලපය යව මම ෙ ලපය ල මට » සැබෑ නිස්කම
අදහස් කෙළ් සංස්කෘතක වශෙයන් උඩරටට ෙහ පහත රට
දකණට සමානත්වය ඇතැයි ව ෙනාහැ සියනෑ » සිනමාෙ කලාත්මක සංව ධනය
ෙක රළවාසී පැ න්නන්ෙග් බස් වහර තළ ත දැනට ෙබාෙහ » සිංහලෙයහි පද ෙබදම පළබඳ
රට භා තෙයන් ඉවත් ව ඇත පාෙද්ශීය අනන තා ල ෂණ ස මතය අවැසි ය
ස මතකර දැන් ම සඳහා ය. » උඩ පහත ෙදරටට නුහු සියනෑ
ෙපෙදසි බස් වහර
වාහය තෙය් ඉතා ම වැදගත් අවස්ථාව ෙලස සලකන්ෙන්
» අෙප් ඇත්තන්ෙග් සන්නිෙ දන රටා
න එය සියනෑ ෙක රළෙය් ද හ න්වන ලද්ෙද් කටයුත්ත යන නාමෙයනි. “අප ආෙ
අෙප් ෙලාක පතාට කටයුත්ත කතා කරන්ඩ හිතාෙගනයි” යනුෙවන් කරන ලද » “ෙලාව සනහන දැය පබුදන
මව ෙවන් මෙය දය ෙය්”
පකාශෙයන් අදහස් කෙළ් වාහ ෙය ජනාවයි. වාහෙයන් පසු ස්තිය ප ෂයාෙග්
ෙගයි පදං යට යාම දග යාම ය. ප ෂයා ස්තිය ෙග් නිවසට ෙගාස් පදං ම » සාහිත කවා ආ ඩුව ඇතෙළ්
තෙයන තවත් ආ ඩුව වෙගයි
න්න බැසීම ය.
» රජසිහ සි ත
මවකස ද වක පළසිඳ ගැනීම පළබඳ ආරං ය ගම තළ සන්නිෙ දනය වෙය්
» ඉහළන කඩ මත මුත ෙස් සිෙරන
‘බඩද ම’ යනුෙවනි. “ඔන්න සමෙන් ස්ෙග පවල බඩද ෙවලා ගමට ගිහින් ක වැස්ස
ඇර වා !” පථම ද පසූතය සඳහා ගැ ගත් ලඳ මව පයන් ෙවත යැ ම එකල » ෙපාත් පවත්
සි ත ය. භා යාව හැඳන් මට පවල යන වචනය භා තා ෙමන් ෙහළවන්ෙන්
අතත සියනෑ ෙක රළ පෙද්ශෙය් මාතෘ මූලක සමාජ සංකල්පය පැවත බව ය. ද » ක තා ලතා
ගැබ පහි ස්තියකට ය ය ෙශ්ෂ ආහාර පාන ව ග ගැනීමට ඇතවන ආසාව » ක කාර ෙකා
ෙදාළ ගාය න ය. ද පසූතෙයන් පසුව මවට ෙර ගී තත්වය ඇත වවෙහාත්
එය වැ ෙගයිසන්නිය යනුෙවන් හැඳන් ණ. පසූතෙයන් පසුව මවට මට ෙදන
ආහාරය කාය ෙහාද්ද න ය.

1 of 5 8/25/2013 8:37 AM
උඩ පහත ෙදරටට යනෑ ෙපෙද බස් වහර http://www.silumina.lk/punkalasa/20100704/_art.asp?fn=ar1007046

» වා ජ ත දැක ත කලාවට
පභ නිෙවස්වල ද පසූතය සඳහා ෙවන්ව අ කාමරය ය. එය ක වළෙග් ෙලාබ බැඳ . එස්. පනාන්
යනුෙවන් හ න්වනු ලැ ණ. ද්වත් සාහිත භාෂාෙ ත ෙග් යනු ද එය ම ය. » හින්ද සිනමාෙ ද සර මන්නා
ත යනුෙවන් උ චාරණය වන්නට ඇත්ෙත් ‘ක වර’ අදහස් කරන ‘ත ර’ යන ෙ
වචනය ය යුත ය. » ද්මෙයන් යන කතාන්දරය
කථ - 5
අ ත උපන් ද වා මුල් වරට ෙගයින් පටතට ෙගන යාම ‘ෙදා ට වැ ම’ ය. එය
» පරා ත ෙප්මෙයන් ක ය ජයගත්
ෙදාරට වැ ම යන්ෙනහි ගාම උ චාරණය යි. ෙමකල ෙදාරට වඩන්ෙන් අ ෙතන් ගස්තාෙව ෙබෙක
මු ණය කළ ෙපාත් ය.

ත ණ යට පත් මට ආසන්න ප ද වා ගැටයා ය. ගැහැනු ද වා ගැ ස්සී ය.


දැ යක මල්වර ව බව පවසන්ෙන් ෙලාක වණා නැත්න ෙගට වණා යන වදන්වලනි.
“ෙකල්ල ෙගටෙව ච ෙවලාෙව උගස් ත බ වළ ෙජ ඩුව ෙ රගන්න තව ම බැ
වණා” ෙගටවණ දැ යෙග් දය නෑ ෙ කටයුත සඳහා එන ද නැන්දා යන්ෙන්
ඉසදයට යනවා යා ය. ත ණ භාවයට පත් ප ද වා ඉලන්දා යා ය. වඩාත්
කැප ෙපෙනන ත ණයා ගජ ඉලන්දා යා ය. ෙ වචනය භා තයට පැ ණ ඇත්ෙත්
ලන්ෙද්සි බසිනි. ඒ බසින් ඉලන්දා යයි පවසා ඇත්ෙත් ලයු ෙගන වන * 2010 ජනි 27 න
ප වඩක වන්ට ය. ෙර ගී වල ද වා ෙස මා යා ය. නැතෙහාත් ෙලඩා කා ය.
* 2010 ජනි 20 න
ජනයා අතර ඔවෙනාවන් ආමන්තණය
ෙ ද කල පදනම යටෙත් * 2010 ජනි 13 න
ධත්වය පැවතණ. කලන පවලක
පධානියා අප්පහා නැතෙහාත් * 2010 ජනි 06 න
රාලහා ය. ප ද ෙව ෙපා
අප්පහා ලා ෙනාෙහාත් ෙපා * 2010 මැයි 30 න
රාලහා ලා ය. ස්වා ව ෙලාක
හා ෙන් ය. ව න්ට ෙ ෙපා * 2010 මැයි 23 න
හා ෙන් ෙනාෙහාත් පං හා ෙන් යා
ය. කලනයන් සින් එෙස් න බු ද කතා * 2010 මැයි 16 න
කෙළ් දාෙන ආර ෙහ
ග මුලාදෑනියා වැනි තනත * 2010 මැයි 09 න
දරන්නකට පමණ . සම තත්වෙය්
අයට උඹ, තමුෙස් යන වදන් වලන් * 2010 මැයි 02 න
ඥාතත්වය දැ ෙවන නාමය ද සමඟ
අමතනු ලැ ණ. “ෙස්ද ස් අයිෙය උඹ * 2010 අෙප්ල් 25 න
කවදද හාන්ඩ හිතාෙගන ඉන්ෙන?”
* 2010 අෙප්ල ් 18 න
ෙස්වා කලවලට අයත් ජනයා කලනයන්
ඇමතෙ ද ෙබාෙහ ට අයිෙබාවන්ඩ

2 of 5 8/25/2013 8:37 AM
උඩ පහත ෙදරටට යනෑ ෙපෙද බස් වහර http://www.silumina.lk/punkalasa/20100704/_art.asp?fn=ar1007046

යන වචනය භා ත කළහ. “අෙන් ආයිෙබාවන්ඩ මට ෙගයි යට ලයට ෙහාඳ කැන්ද * 2010 අෙප්ල් 11 න
ලය ඕනෑ ෙවලා තෙයනවා.” ඊට කලනයා ෙබාෙහ ට න් පළතර වෙය් “ඉතං ඔය
ෙහාඳ එක බලල කපා ගනින්ෙකා” යන්න ය. ෙස්වා කලවල ස්තීන් කලන පවල් වල * 2010 අෙප්ල් 04 න
ගෘහ ය අමතන ට උන්නැෙහ්, මහත් යෙන් යන වදන් ද භා ත ම සි ත ය.
කලනයන් සින් ෙස්වා කලවල නිසකෙග් භා යාව ගැන මසීෙ ද භා තා කෙළ් * 2010 මා ත 28 න
මායියා යන වචනයයි. “උෙ මායියට දැං සනීප ද බං” යනු එවැනි මසීම .

හිතවත් කමට ෙමන් ම අහිතවත් කමට ද යෙක යනුෙවන් ඇමතම සියනෑ ෙක රළෙය්
ඉතා සුලභ කතා ව වහාරයන් ය. අත මා වට මුදල ඉල්ලා ගැනීමට පැ
හිතවතක අමතා “අෙන් යෙක ෙ දවස්වල මෙග අෙතත් සල්ල නැතවයි ඉන්ෙන!”
යනුෙවන් ෙ හිතවත්කමට ය.

“ෙතාපට කවද යෙක ෙ ගෙමන් ගෑනු ෙදන්ෙන” යනුෙවන් ෙ අහිතවත් ව ය. ඕයි යනු සියනෑ ෙක රෙළ් පැවත
තවත් ආමන්තණ පදය . ගම හරහා අ පාර දෙග් යන පටස්තරයක අමතා “ඕයි තමුෙස ෙකායි පළාෙත ඉඳල ද
එන්ෙන?” යනුෙවන් මසූ ට පළත ෙදන්නා වචන පා කෙළ් ඉතා පෙ සෙමනි. පශ්න කළ පද්ගලයා කලනයක
බව ඉ යව අනුව ෙත් ගතෙහාත් පළත ෙදන්නා ද තම තරාතරම අනුව වචන ෙත රාගත යුත ය.

ගමක මුල් පදං කාර, එකම ෙපළපත න් පැවත එන ඉඩ හි ප ස ගංකාරයින් ෙලස හැඳන් ණ. පටස්තර
ග වලන් න්න බැස සි න උද ය පටගංකාරෙය වහ. ගෙ වාහ මංගල උත්සවය සඳහා සහභාගි ෙ ද
ග වැසියන් සින් පළපැදය යුත චා ත ග ෙපලවස්කාරකම’ යනුෙවන් හැඳන් ණ. එහිද ග පධානියාෙග්
නායකත්වය යටෙත් ඊට සහභාගි ම හා එ එ පවලක වැදගත්කෙ අනුපළෙවළ අනුව මංගල ෙ සයට වා ම
යනාද චා ත අනුගමනය කරන ලද.

ග වැසියන් ඔවෙනාවන් ඇමතෙ ද නමට අඟින් මාෙ , නැන්ෙද්, බාප්ෙප්, මහප්ෙප්, අයිෙය්, අ ෙ ආද වශෙයන්
ඥාතත්වෙයන් ද ආමන්තණය ම සි ත ය. ඇතැ ට පරපෙ ද ඝ පැවැත්ම මත බාප්පා යනුෙවන් ඇමත
ලබන පද්ගලයා තමන්ට වඩා වයසින් බාල අයක ම අ මය ෙනා ය. ඥාතත්වය හ න්වන නාමයන් ෙලස ආතා,
ආ , මහප්පා, ෙලාක අ මා, බාප්පා, පං අ මා, මාමා, නැන්දා, අයියා , අ කා, මල්ල, නංගී, බෑණා, ෙල්ල, මුනුපරා,
නි යන නාම භා තා ය. නෑනා සහ මස්සිනා ඔවෙනාවන් අමතන ලද්ෙද් නංගී සහ අයියා යනුෙවනි. මුනුබු
නි යන් පතා ෙහ ව යනුෙවන් ඇමතම සි ත ය.

ගමකට ආගන්තකව එන පද්ගලයක ෙග් ‘වංහුං’ ෙසායා බැලම ග වැසියන්ෙග් අයිතය . වංහුං යනු ය පද්ගලයක
පළබඳ ව දත්ත ෙතාරත ය. වාරය යන අදහස දම සඳහා භා ත වෙය් වලය යන වචනයයි. “තමුෙස ට
ඉස්සරත් වලය ෙදක ෙ පාෙර යනව මං දැකල තෙයනවා.” නි නෑ යනු යම ස් රව මට ෙනාදැනීම ය.
“ඔය යන්ෙන ෙස්තං බාස්ෙග ෙකායි ෙකා ව ද යල මට නි නෑ” යනු එය ෙදබසකද පා වන ආකාරයයි.
‘ඉහිං කනිං මඩ නාෙගන ෙගදර වෙගන ආවා’ යයි ෙවාත් එයින් අදහස් වන්ෙන් ඇඟපරා මඬ ගෑවණ බව ය.

ෙද ගහනවා යනු ගස න් ඇද වැ ම ය. බ ගහනවා යනු පහිය න් ෙනාකපා අතන් කඩා කෑම ය” අන්න සාපන්
ෙග ෙලාක ෙකා ව ළඳ ගාව ෙකාස්ගහ යට වැලය බ ගහනවා” පමණ ඉ මවා ආහාර ගැනීම නිසා ඇතවන
අපහසුව ඉස්මු ත්තාව ය.

3 of 5 8/25/2013 8:37 AM
උඩ පහත ෙදරටට යනෑ ෙපෙද බස් වහර http://www.silumina.lk/punkalasa/20100704/_art.asp?fn=ar1007046

ෙන කඩුව යනු ෙච දනාව ම ෙනාෙහාත් ෙදාස් පැව ම ය. “උෙ නැන්ද මත් එ ක තෙයන ෙන කඩුව මට
යල පල නෑ බං” යනු එම අදහස පළ කළ ආකාරයයි. සකලස ෙබ යනු සිය වස්තව ය. උපාසක චාරයියෙග

ෙග් ඳලා සකල ස ෙබම ෙහා ගත්ත ” යනු එම වදන ෙය ණ ගැ පකාශය .

ෙලා ට ෙබා ට යනු ෙකනක සත ෙනාව නා බඩුමු ට ය. “කණ උන්දැ ඒ ෙග වත් එ ක තරහ ෙවලා ෙලා ට
ෙබා ට කත් අරෙගන ෙගදර ගියා යන්ෙන!”

උඩුක ඤ්ඤං ෙවලා - උඩුබැල අතට වැ සි ම ය. “අගිලස් කංකානම පං ෙබ කව ගාව උඩුක ඤ්ඤං ෙවලා
වැ ල ඉන්ව ” ළඟ ෙහ අසල යන අ ත දම සඳහා සියනෑ ෙක රළ පෙද්ශෙය් “ගාව“ යන වචනය භා ත ය.
ඔයගාව වත්ත, ගලගාව ෙදනිය උදාහරණයි. සන්තකය යන අදහස දම සඳහා ද “මා ගාව සල්ල නෑ! උඹ ගාව
තෙයනවද?” යනාද වශෙයන් ෙයදණ.

”ෙහාස්ස ළඟින් මැස්ස යන ෙකාට ඔෙහාම ෙ න්ත අරෙගන උඹල ෙකාෙහාමද දග කන්ෙන” යනුෙවන් පවසන්ෙන් ඉතා
සු ෙදයට පවා කපත වන අවස්ථා වලදය.

හාංක සිය යනු ය සි සැකය . එය පකාශ වෙය් “මම නං ඔය ගැන හාංක සිය වත් දැනෙගන හි ෙය නෑ!”
යනුෙවනි. “ෙ ෙගදර එනෙකාට ෙමානව ය පහුෙවලාද මන් දන්නෑ ෙ හැ දඟලන්ෙන” යනුෙවන් පවසන්ෙන් ය
ස්තියකෙග් අසාමාන හැසි ම ට ට ය. මතරන ලද නූල ෙහ එවැනි ෙදය ෙකෙනකෙග් පයට පෑෙගන ෙස්
තැ ම යකැ රන්ෙග් ග කම . එවැන්න පයට පෑගීම ෙහ ඒ මඟින් ගමන් ම ය පහු ම ය.

ඉතා වයස්ගත පද්ගලයක ඉතා අපහසුෙවන් ෙනාමැ වත්වන අවස්ථාවකද ෙ “නා උන්දැත් තවම ටකපය
ගහනවා යාය. පල නැතව ෙකෙනක අනිසි තැනක හැෙස◌ිෙරන ට ෙ සවගායං ෙවනවා යාය. “උඹ ඔතන
සවගායං ෙවන්ෙන නැතව ෙගදර පලයන්” යයි වැ හි ෙය ද වකට යයි. ය සි ෙදය ෙහ ෙකෙනක තදන් ම
පත ෙෂ්ප ෙ ද ෙ මෙග බල්ලටවත් එපා යා ය. උඩප්පරං ගහෙගන ඉන්නවා යනු ෙර ධාකල්පය න් යුතව
යම පත ෙෂ්ප ම ය.

“ඔතන උඩප්පරන් ගහෙගන ඉන්ෙන නැතව ඔය ල අතගාල දාපන්” යයි මව දය යකට ෙ ඇය වැඩ ම
පත ෙෂ්ප කර සි න ට ය. ෙමම වචනය ෙක ෙ යුගෙය් ද ලයැවණ “රාජාවලය” ගන්ථෙය් ෙයද ඇත්ෙත් ෙමෙස්
ය. “ ජයබාහු රජ යුද්ධයට යන ෙලසට නියම කළ ට ෙක ෙ ;ස්නාව උඩප්පරන් කර අප රාජකමාරව න් හා
යුද්ධ ෙනාකරමු යා ජයබාහු සන්තාන ෙවන බවට ප වඩකාරයන් එවෙ ය.”

ඇසු ම ෙහ තත්වය හඟවන පදය වෙය් පයි පාසෙන් යන්න ය. ඔන්න ෙනා වයි යන්ඩ එපා ඔය
නිස්සුත් එ ක පයි පාසෙන් එ චර ගණ නෑ! යනුෙවන් තම ද වකට ෙ ඇසුර නතර කරන ෙලස ය.
සහසුද්ෙදන් යනු ඉතා පැහැදල ව ම, ස් ර ව ම යම දැන සි ම ය. “මං සහසුද්ෙදන් ම දන්නව ඔය ෙහාරකම කෙළ්
සාද ස ෙනෙවයි යල” යනු එය සංවාදයකට එ කළ අවස්ථාව .

4 of 5 8/25/2013 8:37 AM
උඩ පහත ෙදරටට යනෑ ෙපෙද බස් වහර http://www.silumina.lk/punkalasa/20100704/_art.asp?fn=ar1007046

”ඔය හරක තස්ෙස ෙහාරා කාල පාන්දර ජාෙමට ඇ ත් කාහන හන නැතව කනුෙපාෙල් ලගිනවා!” යනුෙවන්
ගැ යක ෙ ඒ හරකා කා සි න බව ෙනාහැෙඟන ෙස් හැසිෙරන බව ය. ක සර ෙලස වැඩ ෙනාකරන ට
ෙ තාල්පා ට ෙවනවා යා ය. “ෙකල්ල තාල්පා ට ෙවන්ෙන නැතව ඇඳගනිං නැත්තං ෙක යත් වරද” යනුෙවන්
මව සින් දැ යකට යන ලද්ෙද් එවැනි අවස්ථාවකදය. යම පකාශ මට පමාද වන ට යන ලද්ෙද්
ෙතපරබාන්ෙන නැතව යන ෙදය යපන් ලමෙයා යාය. අනවශ ව ණනා සහිත ව ය ෙදය ස්තර කරන
ට එය ෙනාඉවසූ ගැ යක ෙ ඔය ආලව ටං නැතව යන ෙදය ඉ මනට යපං යා ය.

ඇ න්ද යනු ස්වල්පය . කෑම ගනි න් සි න ස්වා ප ෂයා “මට තව ෙහාද ඇ න්ද ෙබදපං” යයි යට යයි.
උෙ ඔය ඇහිබැම ත ස්සිෙවලා ෙමාකදැයි අසන්ෙන් සු ඉද ම ෙපෙනන්නට ඇත ට ය. පාර ටව යනු අනවශ
ව ණනාවය. “ඕ එ ක කතා කෙළාත් අහගන්ඩ ෙවන්ෙන උන්ෙග පර පරාෙව පාර ටව තරයි”. ත ත්තම යනු
චා තයයි. “ඕකා සි ම ත ත්තමකට හැද ච එෙක ෙනාෙවයි” යා ෙ එවැනි ෙකනක ගැන කතාකරන ටදය.

ෙලඩාව වකගහෙගන පාරට අරන් ගියා යැයි යන ලද්ෙද් ඇ දන්නට බැ ෙර ගිෙය තම දෑෙත් වා ෙවන් ෙගන
ගිය අවස්ථාවකද ය. ප චත්තර ෙදනවා යනු වැ හි යක යන සෑම ෙදයකට ම බාලයක සින් එකට එක යා
පළත දම ය. “වැඩ පල කරන්ඩ බැ වට ප චත්තර ෙදන්ඩ න ෙබාෙහ ම දස්සයි” යනුෙවන් ෙ එවැනි
අවස්ථාවකදය. “ඔය ෙකා වට බාල සන්දෙය ෙබාෙහ ම අපල තබුණ” යනුෙවන් යන ලද්ෙද් ළමා කාලෙය්ද අපල
තබුණ බව පැවසීම සඳහා ය.

ඕ ල්ලන් ගහනවා යනු සිය ෙහ්තව නිසා ශ රෙය් ඇතවන ආකස් කතාවය . “ෙමානව ගෑවණාද මන්දන්ෙන නෑ
මෙග මු ස වාංෙගම ඕ ල්ලන් ගහන්ඩ පටන් ගත්තා” යයි ය ස්තියක පැවසුෙ එවැනි අපහසුතාවය ඇතව ට
ය. සුෙ යනු නිවසක ඇත වැඩ කන්දරාව ය.

ෙම ෙවනවා යනු ශ රෙය් සෑ ණ ෙල් ෙග ය පප මට ආසන්නව මු න් ම ය. “මෘ ” යන අ තය. මූ කරනවා යනු


ෙ ම ය. ඹු ෙවනවා යනු ෙකාස්ෙග ෙය් බාෙගට ඉදම ය. පරහුෙවනවා යනු ඉද වැ ම ය. ය සිව සු
පැහැයට හැ ම එළවරා මය.

පසි කා ට යන්ෙනන් අදහස් කෙළ් බාල ව ගෙය් බඩු ය. ෙශ්ෂෙයන් ංකල ගැන යන ට “ඔය කෙ තෙයන්ෙන
පසි කා ට ංකල” යනුෙවන් යනු අසන්නට ලැෙ .
ජ ය පා ල රව ධන

webmanager@lakehouse.lk

5 of 5 8/25/2013 8:37 AM

You might also like